Collector
"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අවසන් | Collector
Ada Derana Sinhala

"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අවසන්

අමෙරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාව මේ වන විට සිව්වන දිනය අද (25) පස්වරුවේ අවසන් විය.

Go to News Site