Lankadeepa
රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ සහ ’’හෑෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
Go to News Site