හැකර්වරුන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ විසිපහක මුදල අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ ’’ෆිෂින්ග් ඇටෑක්’’ ක්‍රමවේදයට බව පරිගණක විශේෂඥයෝ පවසති.