Collector
පළාත් කීපයකට අදත් සවස වැස්ස | Collector
පළාත් කීපයකට අදත් සවස වැස්ස
Lankadeepa

පළාත් කීපයකට අදත් සවස වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Go to News Site