Lankadeepa
ලොවටම සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ 13 දෙනා සහාභාගීත්වයෙන් සිදුකරන ’’ඒහිපස්සිකෝ’’ සාම පාද යාත්‍රාව පස්වන දිනය වන අද දින සාම පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වි යක්කල අබේසේකරාරාමය දක්වා වැඩම කරති.
Go to News Site