නිවාඩු ලබා නිවසට පැමිණි සිටි යුද හමුදා සෙබළෙක්, හෑෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටිය එම සෙබළගේ නිවසේ දී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.