Collector
හෑෂ් සමග සෙබළෙක් මාට්ටු | Collector
හෑෂ් සමග සෙබළෙක් මාට්ටු
Lankadeepa

හෑෂ් සමග සෙබළෙක් මාට්ටු

නිවාඩු ලබා නිවසට පැමිණි සිටි යුද හමුදා සෙබළෙක්, හෑෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටිය එම සෙබළගේ නිවසේ දී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Go to News Site