Collector
ව්‍යාජ නෝට්ටු ජාවාරමකට සම්බන්ධ 6ක් අල්ලයි | Collector
ව්‍යාජ නෝට්ටු ජාවාරමකට සම්බන්ධ  6ක් අල්ලයි
Lankadeepa

ව්‍යාජ නෝට්ටු ජාවාරමකට සම්බන්ධ 6ක් අල්ලයි

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

Go to News Site