ළිදුල , මෙරායා නගරයේ වෝල්ට්‍රීම් වත්ත ප්‍රදේශයේ වසර 28ක් තිස්සේ තබා තිබූ යකඩ කන්ටේනරයක් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ඉවත් කිරිමට ලිදුල පොලිසියේ නිළධාරින් පියවර ගෙන තිබේ.