Collector
මත් සැකකරුවෝ 874 ක් | Collector
මත් සැකකරුවෝ 874 ක්
Lankadeepa

මත් සැකකරුවෝ 874 ක්

’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 874 ක් ඊයෙ (25 ) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

Go to News Site