Collector
මොරටුවේ ගින්නක් - වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී | Collector
මොරටුවේ ගින්නක් - වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී
Ada Derana Sinhala

මොරටුවේ ගින්නක් - වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී

මොරටුව ගාළු පාර කොරලවැල්ල ප්‍රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ඇතිවූ ගින්නකින් එම වඩු මඩුව සහ ඒ අසල පිහිටි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Go to News Site