Ada Derana Sinhala
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Go to News Site