ඉපලෝගම ප්රාදේශීය සභාවේ මාලිමා මන්ත්රී ඇතුළු පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.