Collector
ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ 'සුපිරි පරිගණකය' වෙන්දේසියට | Collector
ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ 'සුපිරි පරිගණකය' වෙන්දේසියට
Ada Derana Sinhala

ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ 'සුපිරි පරිගණකය' වෙන්දේසියට

17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ  Sotheby's වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය.

Go to News Site