Collector
අවුරුදු 2ක් වයසැති දැරියක්ව රුපියල් 40,000කට අළෙවිකරලා | Collector
අවුරුදු 2ක් වයසැති දැරියක්ව රුපියල් 40,000කට අළෙවිකරලා
Ada Derana Sinhala

අවුරුදු 2ක් වයසැති දැරියක්ව රුපියල් 40,000කට අළෙවිකරලා

වයස අවුරුදු 02ක දැරියක් රුපියල් 40,000ක මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මවක් සහ ඇයගේ අනියම් පුරුෂයා ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site