Collector
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග | Collector
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ" හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේ මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.

Go to News Site