Ada Derana Sinhala
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ" හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.
Go to News Site