Collector
දක්ෂිණ අධිවේගයේ අනතුරක් | Collector
දක්ෂිණ අධිවේගයේ අනතුරක්
Ada Derana Sinhala

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

Go to News Site