Collector
හැකරු සිද්ධිය: විපක්ෂයේ සිවු දෙනෙකු කලින් දැන ගත්තත් හැංගිලා | Collector
හැකරු සිද්ධිය: විපක්ෂයේ සිවු දෙනෙකු කලින් දැන ගත්තත් හැංගිලා
Lankadeepa

හැකරු සිද්ධිය: විපක්ෂයේ සිවු දෙනෙකු කලින් දැන ගත්තත් හැංගිලා

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු කල්තියා තොරතුරු දැන සිට ඇතත් ඔවුන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් වැළකී සිට අැතැයි වාර්තාවේ.

Go to News Site