Collector
කුඩු ගෙනා භික්ෂූ ප්‍රතිරූපකයන් ශාසනයෙන් නෙරපයි? | Collector
කුඩු ගෙනා භික්ෂූ ප්‍රතිරූපකයන් ශාසනයෙන් නෙරපයි?
Lankadeepa

කුඩු ගෙනා භික්ෂූ ප්‍රතිරූපකයන් ශාසනයෙන් නෙරපයි?

උතුම් බුද්ධ චීවරය අවභාවිතාකරමින් භික්ෂු සාසනයත් ශ්‍රී ලංකේය ඓතිහාසික භික්‍ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්‍ෂු ප්‍රතිරූපකයන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙලා දකිමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

Go to News Site