Collector
මන්ත්‍රී නලින්ට ⁣මාර්ග සංවර්ධන අධිකාරියෙන් උත්තර | Collector
මන්ත්‍රී නලින්ට ⁣මාර්ග සංවර්ධන අධිකාරියෙන් උත්තර
Lankadeepa

මන්ත්‍රී නලින්ට ⁣මාර්ග සංවර්ධන අධිකාරියෙන් උත්තර

⁣මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380 කට අධික මුදලක් දෙවරක් ගෙවා ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නගන චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව එම අධිකාරියේ කළමණාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Go to News Site