Collector
පඤ්ඤාකර හිමිගෙන් යක්කලදි ලොවට දහම් පණිවිඩයක් | Collector
පඤ්ඤාකර හිමිගෙන් යක්කලදි ලොවට දහම් පණිවිඩයක්
Lankadeepa

පඤ්ඤාකර හිමිගෙන් යක්කලදි ලොවට දහම් පණිවිඩයක්

අහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන් කරමින් අද (26) සවස යක්කල අබේසේකරාරාම විහාරස්ථානය වෙත වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දහතුන් නම ඇතුලු සංඝයා වහන්සේලා වැඩම කළහ.

Go to News Site