Gossip Lanka News
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් නිලධාරී මඩුල්ල ලබන අඟහරුවාදා වන විට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහොත් කරයි. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව මෙම ඉල්ලා අස්වීම් පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත.
Go to News Site