Collector
මත්ද්‍රව්‍ය තොගයක් අද පුත්තලමේදී විනාශ කෙරේ | Collector
මත්ද්‍රව්‍ය තොගයක් අද පුත්තලමේදී විනාශ කෙරේ
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය තොගයක් අද පුත්තලමේදී විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ.

Go to News Site