Collector
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක් | Collector
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්
Ada Derana Sinhala

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

Go to News Site