Collector
හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි | Collector
හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
Ada Derana Sinhala

හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා හෙළි කොට නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (27) ඉවත් වී තිබේ.

Go to News Site