Collector
RDA කිසිඳු අයථා ගෙවීමක් සිදුකරලා නෑ - නියොජ්‍ය ඇමති | Collector
RDA කිසිඳු අයථා ගෙවීමක් සිදුකරලා නෑ - නියොජ්‍ය ඇමති
Ada Derana Sinhala

RDA කිසිඳු අයථා ගෙවීමක් සිදුකරලා නෑ - නියොජ්‍ය ඇමති

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිඳු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට, එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Go to News Site