Collector
සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක් | Collector
සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක්
Ada Derana Sinhala

සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක්

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කරන මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයටද ආරාධනාවක් සිදුකර තිබේ.

Go to News Site