Collector
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි | Collector
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි
Ada Derana Sinhala

Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයේ සුරක්ෂිතව තිබෙන බව කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

Go to News Site