නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ පිහිටි දහන උදුනේදී විනාශ කිරීම අද (27) දින සිදු විය.