Ada Derana Sinhala
දේශපාලන උවමනා මත වෙසක් පොහොය යෙදී තිබූ දිනය වෙනස්කර ඇති බවට මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත සාහිත්‍යය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි චෝදනා කරයි.
Go to News Site