Collector
අකුණු සැර වැදී දෙකක් මරුට | Collector
අකුණු සැර වැදී දෙකක් මරුට
Lankadeepa

අකුණු සැර වැදී දෙකක් මරුට

කලාවැව, විජිතපුර අවට ප්‍රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්‍රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්‍රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.

Go to News Site