Collector
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂයෙන් ඉල්ලූ විවාදය, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි | Collector
මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂයෙන් ඉල්ලූ විවාදය, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි
Ada Derana Sinhala

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂයෙන් ඉල්ලූ විවාදය, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින විවාදයක් සඳහා විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Go to News Site