Collector
අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි | Collector
අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
Ada Derana Sinhala

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දකුණු පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවය.

Go to News Site