Gossip Lanka News
2019 අප්‍රේල් (21) වනදා, පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට බරපතල කරුණු රැසක් අනාවරණය වෙමින් පවතියි. පාස්කු දින ප්‍රහාරය එල්ල කළ කල්ලියේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමදු හස්තූන්ගේ බිරිඳ වේ.
Go to News Site