මොරවැව, 06 යාය ප්‍රදේශයේදී වගා ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.