Collector
පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක - සිසුන් 34ක් රෝහලට | Collector
පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක - සිසුන් 34ක් රෝහලට
Ada Derana Sinhala

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක - සිසුන් 34ක් රෝහලට

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා තිබේ.

Go to News Site