Collector
දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට! | Collector
දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට!
Gossip Lanka News

දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ. මහා භාණ්ඩාගාර මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site