Collector
පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති | Collector
පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති
Lankadeepa

පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

’’ ඒහිපස්සිකෝ ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා මෙරටට වැඩම කර සිටි , වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා ද ’’ආලෝකා ’’ නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

Go to News Site