Collector
ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් | Collector
ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
Ada Derana Sinhala

ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Go to News Site