මහාපරිමාණ කේරළ ගංජා ජාවාරමේ නිරත කාන්තාවක් කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.