Collector
සරසවි සිසුහු තිදෙනෙක් බඹරකන්දේ තනි වෙති | Collector
සරසවි සිසුහු තිදෙනෙක් බඹරකන්දේ තනි වෙති
Lankadeepa

සරසවි සිසුහු තිදෙනෙක් බඹරකන්දේ තනි වෙති

බබරකන්ද දියඇල්ල නැරඹීමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ හයදෙනකුගෙන් සමන්විත සිසුන් කණ්ඩායකම සිසුන් තිදෙනකු අද(29)පස්වරුවේ කැලෑවේ අතරමන්ව ඇති බවත් සිසුන් තිදෙනකු නිරුපද්‍රිතව පැමිණ ඇති බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි .

Go to News Site