Collector
බඹරකන්දේ අතරමං වූ සිසුන් බේරා ගැනෙති | Collector
බඹරකන්දේ අතරමං වූ සිසුන් බේරා ගැනෙති
Lankadeepa

බඹරකන්දේ අතරමං වූ සිසුන් බේරා ගැනෙති

හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අද 29 සවස සංචාරකයට ගොස් අතරමං වූ සරසවි සිසුන් තිදෙනා මුදවා ගැනීමට හැකි වූ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

Go to News Site