Collector
අමෙරිකානු භාරයට පත් ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6ක් නිදහස් | Collector
අමෙරිකානු භාරයට පත් ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6ක් නිදහස්
Ada Derana Sinhala

අමෙරිකානු භාරයට පත් ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6ක් නිදහස්

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Go to News Site