Collector
කාර්යාල බසයට බෝතල් ප්‍රහාරයක් | Collector
කාර්යාල බසයට බෝතල් ප්‍රහාරයක්
Lankadeepa

කාර්යාල බසයට බෝතල් ප්‍රහාරයක්

කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

Go to News Site