Collector
මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක් | Collector
මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්
Ada Derana Sinhala

මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට බලය පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

Go to News Site