Collector
ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රශ්නය ඔඩුදුවයි | Collector
ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රශ්නය ඔඩුදුවයි
Lankadeepa

ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රශ්නය ඔඩුදුවයි

ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් සංඛ්‍යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා රැදවියන් මෙන්ම බන්ධනාගාර කාර්යමණ්ඩලය ගැටළු රැසකට ලක්ව ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Go to News Site