හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පියා සහ පුතා ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද සවස දුම්රියේ හැපිමෙන් බර පතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසයි.