Lankadeepa
ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයින පුරා මැයි දින පෙළපාලි, රැස්වීම් සහ විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන හෙට (01) දිනයේ විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Go to News Site