රජය ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සෑම විටම කටයුතු කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.